IMF යන්න කතා කරන හැමෝම ද්‍රෝහියෝ. ඔවුන්ව මුහුදට දැමිය යුතුයි – වාසු (VIDEO)

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෙනුවෙන් පෙනී සිටින සියලුම දේශපාලනඥයින් දේශද්‍රෝහීන් බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

“ලංකාවෙ ඉන්නවා IMF කාරයෝ. ආණ්ඩුවෙ ඉන්න වැඩි හරියක් IMF කාරයෝ. විපක්ෂයේ ඉන්න වැඩි හරියකුත් IMF කාරයෝ. මේගොල්ලො දන්නෙ නෑ IMF එක නිසා වෙච්ච විනාශය මේ රටට. IMF එක 16 වතාවක් මේ රටට මැදිහත් වෙලා තියෙනවා. IMF එකේ කොන්දේසි මේ රටේ ක්‍රියාත්මක වෙලා තියෙනවා 1978 ඉඳන්. ලංකාවේ දැන් තියෙන අර්බුදයත් IMF එකේ ප්‍රතිඵලයක්. අපේ රටේ රුපියලේ වටිනාකම මේ දැන් තියෙන තැනට වැටුණේ IMF එක නිසා. මේ IMF එක මේ රටට වඩම්මන්න කතා කරන හැම ද්‍රෝහියෙක්ම මුහුදට දැමිය යුතුයි කියලායි මම කල්පනා කරන්නෙ”

වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...