මුහුදු වෙරළෙන් තවත් නාඳුනන මළසිරුරක් හමුවෙයි !

රත්මලාන මුහුදු වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් අද (16) දිනයේදී සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙසේ හමුවී ඇත්තේ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් වේ.

පසුගිය සති කිහිපය තුළ අවස්ථා කිහිපයකදී ම කොළඹ ආසන්න ප්‍රදේශවල වෙරළ තීරයෙන් මේ ආකාරයෙන් නාඳුනන මළ සිරුරු හමුවී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...