සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයේ! (PHOTOS)

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එක්මුතුව මෙහෙයවීමෙන් කොළඹ ජාතික රෝහල අසල අද (16) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ඖෂධ,ශල්‍ය උපකරණ අඛණ්ඩව ලබා දීම,රෝගීන්ට අනුමත ආහාර වෙලා නිසිපරිදි ලබා දීම,ජීවන වියදම අඩු කිරීම යන ඉල්ලීම් මුල්කරගෙනයි එය සංවිධානය කර තිබුණේ.

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...