සජිත්ගේ තවත් දැවැන්ත ජන රැලි දෙකක් අද !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ තවත් දැවැන්ත ජන රැලි දෙකක් අද (17) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව, අද පෙරවරු 10.00 ට බණ්ඩාරගම නගරයේදීත් පස්වරු 03.00 ට අකුරැස්ස නගරයේදීත් එම ජන රැලි පැවැත්වෙනු ඇත.

සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සංවිධායකවරුන්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම ජන රැලි සඳහා සහභාගී වීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...

වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : කළුතර මහ නගර...

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...