අපි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිනවා විතරක් නෙවෙයි විසඳුම් වෙනුවෙන් සටන් කරනවා – නාමල් (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඉදිරි මැතිවරණයක ජයග්‍රාහී බලවේගය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්කරන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.

ගම් මට්ටමට යන විට ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් නොදෙන තත්ත්වයක් පවතින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස එම ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එම්ව්න්ම එම ප්‍රශ්නවලට පිළිතුරු ආණ්ඩුවෙන් ලබාගැනීමටත් සටන් කරන බව හෙතෙම කියා සිටියි.

මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්කර් පිරිමි දරුවා, ඔබට සුබ ගමන් !

රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...

සෘජු විදේශ ආයෝජන අඩු වෙමින් පැවතීම රටට අහිතකර ලෙස බලපෑම් රැසක් එල්ල කරාවි – විපක්ෂ නායක සජිත්

බංකොළොත්භාවයෙන් ගොඩ එන අප රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක්...