වාහන මිලට වෙන්න යන දේ!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ (LNW):

මෙරට තුළ දැනට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් තවදුරටත් ඉහළ යමින් තිබෙන අතර, ඒ මෙරටට වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන් බව තොරතුරු වාර්තා වේ.

මෙම තත්ත්වය මත තවදුරටත් වාහන මිල තවත් ඉහළ යා හැකි වාහන අලෙවිකරුවන් පෙන්වා දෙන අතර, පසුගිය වසරේ නොවැම්බර් මස වාහන මිල සහ අද (18) දිනය වන විට වෙළෙදපොළේ පවතින වාහන මිල ගණන් පහතින් දැක්වේ.

ඒ අනුව අන්තර්ජාලය හරහා වාහන අලෙවිකරන වෙබ් අඩවි මගින් ලබාගන්නා ලද වාහන කිහිපයක මිල ගණන් පහතින් දැක්වේ.

පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස්හය ලක්ෂයයි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හැත්තෑ ලක්ෂයයි

පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 88යි

පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60යි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 68යි

පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80 යි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 98යි

පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 53 යි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 85 යි

පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 93.5යි

පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84යි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – එක්කෝටි තිස් ලක්ෂයයි

පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 47යි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 57යි

පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 30යි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 33යි

පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45යි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 53.75යි

පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23යි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 25.5යි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...