බැසිල් – රනිල් තීරණාත්මක හමුවක් අද සවස !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරයට පත්වීම සඳහා සහාය දැක්වූ ප්‍රධානතම කණ්ඩායම පොදුජන පෙරමුණේ බැසිල් හිතවාදී කණ්ඩායම වන අතර වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සහ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ලබන සතියේදී කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග පවසනවා. බැසිල් – රනිල් හමුවක් පැවැත්වෙන්නේ ඇමති සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විය හැකිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...