සටහන – රුවන් නෙළුගොල්ල
ඕමානයේදී අත්අඩංගුවට ගත් දිමුතු චතුරංග හෙවත් ‘සමිට්පුර චතූ’ නමැති සංවිධානාත්මක අපරාධකරු අද (18) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබේ.
එසේ රැගෙන ආ ඔහුව කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණි.


