ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී විපක්ෂයෙන් විරෝධය එල්ල විය.
මෙම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වය අහිමි වන බවට ඔවුන් අවධාරණය කරමින් සිටි අතර ආණ්ඩුව විසින් අධිකරණය විධායකය යටතට පත්කරගන්නා බව හැඟවෙන දසුනක්ද විපක්ෂ මන්ත්‍රීවරු විසින් ප්‍රදර්ශනය කරන ලදී.

