නාමල් වෙනුවෙන් මහින්ද!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරයේ නායක හිමි, සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති – දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉත්ත දෙමලියේ ඉන්ද්‍රසර ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...