සමගි ජන සන්ධානයේ සමූපකාර, කර්මාන්ත සහ වෙළඳ හමුව (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන සන්ධානයේ සමූපකාර, කර්මාන්ත සහ වෙළඳ හමුව මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

අදාළ කේෂේත්‍රවලට සම්බන්ධ විශාල පිරිසක් ඊට සහභාගී වී සිටිති.