හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී අගෝස්තු 24 වන දිනට වර්ෂ දෙකක් සපිරේ.
ඒ නිමිත්තෙන් විශේෂ බෝධි පුජාවක් හා ධර්ම දේශනයක් අගෝස්තු 23 රාත්‍රි 7.00 ට මාතර බෝධිය පරිශ්‍රයේදී සිදුකෙරෙන බව සංවිධායක කමිටුව දන්වා සිටී.
එහිදී විශේෂ ධර්ම දේශනය පවත්වනු ලබන්නේ වජිරාරාම විහාරවාසී මීගොඩ පූජ්‍ය සුඛිත හිමියන් විසිනි.
RN