*
Monday, April 15, 2024
spot_img

Latest Posts

පොහොට්ටුවේ බඹරකොටුව බලකොටුවත් සමගි ජන බලවේගයට. 7න් 7ක විශිෂ්ට ජයක් !

පැල්මඩුල්ල සීමාසහිත බඹරකොටුව මාරපන විවිධ සේවා සමූපාකාර සමිතියේ ජයත් සමගි ජන බලවේගයට හිමිවී තිබේ.

අද (20) දින බඹරකොටුව මාරපන විවිධ සේවා සමූපාකාර සමිතියේ මහාසභා රැස්වීම පැවැති අතර එහිදී අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයන් (7 න් 7 ම) සමගි ජන බලවේගය පක්ෂයේ කණ්ඩායම අතරින් තේරී පත් විය.

මෙහි විශේෂත්වය වන්නේ වසර 30 ක කාලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඔවුන්ගේ පෙර පක්ෂවල බලකොටුවක් ලෙස පැවති මෙම බඹරකොටුව මාරපන විවිධ සේවා සමූපාකාර සමිතියේ බලය වසර 30කට පසු සමගි ජන බලවේගය හිමි කර ගැනීමයි.

මෙහිදී වැඩිම මනාපයෙන් බී.ජී. දිනපාල මහතා සභාපති ධූරයට තේරී පත් වී ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan