ළඟ ඉඳගෙන කනේ ඉඳන් අඟ කන අය ඉන්නවා. මට ඕවා හොඳට පුරුදුයි – මහින්ද

කොළඹ LNW: ළඟ ඉඳගෙන කනේ ඉදන් අඟ කන අය ගොඩක් සිටින අතර ඒවා තමන්ට හොඳට පුරුදු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු රැසක්ම පක්ෂයට පිටුපා තිබෙනවා නේද යන්න මාධ්‍යවේදියෙකු විසින් නගන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

කෙසේවෙතත් නාමල් රාජපක්ෂගේ ජයග්‍රහණය සහතික බවයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ජනගහනයෙන් 9.2% ක් ( ජනතාව මිලියන 735) දැඩි ආහාර හිඟයකින්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : "ආහාර හානිය සහ...

කිසිදු බියක් හෝ පක්ෂග්‍රාහීත්වයක් නොමැතිව දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – ඇමති විජිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දූෂණය මගින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන සහ විශ්වාසය...

රු. මි. 36.6ක ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : නීති විරෝධී ලෙස...

අනෝජන් සිවරාජාට සමාව දෙන ලෙස බානගල නා හිමියන්ගෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:සෞදි අරාබි ගරු අධිකරණයෙන් මරණය දණ්ඩනය නියම කර...