ළඟ ඉඳගෙන කනේ ඉඳන් අඟ කන අය ඉන්නවා. මට ඕවා හොඳට පුරුදුයි – මහින්ද

Date:

කොළඹ LNW: ළඟ ඉඳගෙන කනේ ඉදන් අඟ කන අය ගොඩක් සිටින අතර ඒවා තමන්ට හොඳට පුරුදු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු රැසක්ම පක්ෂයට පිටුපා තිබෙනවා නේද යන්න මාධ්‍යවේදියෙකු විසින් නගන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

කෙසේවෙතත් නාමල් රාජපක්ෂගේ ජයග්‍රහණය සහතික බවයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...