වඩිවේල් සුරේෂ්ගේ නව ගමන ඇරඹේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ (LNW):

අද (22) දින නව කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළ බව වාර්තා වේ.

නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශයේදී, වඩිවේල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීම සිදු කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා සහ හිටපු කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ද එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...