හර්ෂිතා කැරිබියන් කාන්තා ලීග් තරගාවලියට

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 22, (LNW) කොළඹ :

හර්ෂිතා මාධවී සමරවික්‍රම කැරිබියන් කාන්තා ලීග් තරගාවලියේ දී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරිමට තෝරා ගෙන ඇත.ඇයට එම අවස්ථාව උදා වී ඇත්තේ එම කණ්ඩායමට තෝරාගෙක සිටි මෙග් ලෙනින්ග් ආබාධයකට ලක් වීම නිසාය.


නිමා වූ අයර්ලන්ත සංචාරයේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත් කැපී පෙණුන පිතිකාරිණිය වූ හර්ෂතා එහිදී ජාත්‍යන්තර එක්දින තරගයක දී ශතකයක් ලද තෙවන ක්‍රීඩිකාව මෙන්ම කුමන හෝ තරග රටාවකදී ජාත්‍යන්තර මට්ටමේ තරගයකදී ශතකයක් ලැබූ සිව්වැන්නිය ලෙස ද අභිෂේක ලද්දාය.


ජාත්‍යන්තර ලීග් තරගාවලියකට චමරි අතපත්තුගෙන් පසුව අවස්ථාව ලද දෙවැන්නිය වූ හර්ෂිතා ට්‍රින්බෑගෝ නයිට්රටිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් කැරිබියන් ලීගයේ දී පිටියට බසින්නට නියමිත අතර චමරි අතපත්තු එම තරගාවලියේ දී බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...