ජන හද දිනූ මාලනිය – මහා ජන ගඟක සෝසුම් මැද සමුගෙන යන්න සැරසෙන වග! (PHOTOS)

කොළඹ LNW:ප්‍රවීණ ගායිකා විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිතයි.

ඇගේ අවසන් කැමැත්ත පරිදි අවමංගල සභාවකින් තොරව ඉතාම සරළව එම කටයුතු සිදුකිරීමට නියමිත අතර දේහය රැගත් රිය පෙරහැර ඇගේ නුගේගොඩ විජයබා මාවතේ පිහිටි සංගීත ආශ්‍රමයේ සිට බොරැල්ල පොදු සුසන භූමිය කර රැගෙන යාමට නියමිතයි.

ඇයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් ඇති මහත් ජනතාවක් සංගීත ආශ්‍රමය වෙත පැමිණෙමින් සිටින අතර පරම්පරා ගණනක ආදරය, ගෞරවය, ආචාරය රැගෙන ඇය දන් සමුගනු ඇත.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2021 ගෝඨාගේ කාබනික පොහොර තහනම: ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකුගේ ඇසින්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සලේගේ නඩුව: ඊයේ (06) පස්වරුවේ අධිකරණයේ මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : කොළඹ ජාතික රෝහලේ...