පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පාරිභෝගික අධිකාරියේ බව සඳහන් කරමින් භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනවලට සහ ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් මුදල් ඉල්ලා තර්ජනය කරමින් සිදු කරන ජාවාරමක් සම්බන්ධයෙන් එම අධිකාරියට පැමිණිලි ලැබී තිබෙන බව වාර්තා වේ.

එහිදී ඔවුන්ගේ භාණ්ඩවල ගැටලු ඇති බවත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට නියමිත බවත් පවසමින් සහ තමා පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉහළ නිලධාරියකු බව ප්‍රකාශ කරමිනුයි අදාළ පුද්ගලයා දුරකථන ඇමතුම් ලබා දී ඇති බව සඳහන් වේ.

එබැවින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා දැනුම් දෙන්නේ, කිසියම් අයෙකුට එවැනි දුරකථන ඇමතුමක් ලැබුනොත් ළඟම ඇති පොලිසියට හෝ පාරිභෝගික අධිකාරියේ 1977, 0112 445 897, 0771 088 922 යන අංකවලට දැනුම් දෙන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...