*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

තෙල් මිල අඩුවෙයි ද?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් සැපයුම ඉහළ යාමත් සමග මිල අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.

මේ වනවිට ඔපෙක් රටවල් බොර තෙල් සැපයුම පාලනය කර ඇති නමුත් ඉරාකය බොර තෙල් අපනයනය නැවත ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් බොර තෙල් සැපයුම යථා තත්ත්වයට පත්වෙතැයි අපේක්ෂා කෙරේ.

තවද, චීන ඉල්ලුම අඩුවීමද බොර තෙල් මිල අඩුවීමට හේතු වූ සාධකයක්  බව සඳහන්.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.38ක් ලෙසත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ඩොලර් 80.65ක් ලෙසත් වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan