අද ඩොලරය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (22) දිවයිනේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු විසින් අනාවරණය කරන ලද පරිදි එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සුළු වෙනසක් පෙන්වයි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 315.80 ක් වූ අතර එය ඊයේ (21) සටහන් වූයේ රු. 315.31 ක් ලෙසය.

මෙහිදී අද දිනයේ, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු. 330.63ක් සහ එය ඊයේ දිනයේ රු. 330.82 ක් ලෙස සටහන් විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 314.71 සිට රු. 312.75 ක් වන අතර විකුණුම් මිල රු. 328 ක් වූ අතර සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල නොවෙනස්ව පිළිවෙලින්. රු. 317 සහ රු. 328 ක් ලෙස සටහන් විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...