*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

කරූ ජයසූරිය මහතා හමුවූ කොරියානු නව තානාපතිනි මියොන් ලී

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  හිටපු කථානායක සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා සහ කොරියානු නව තානාපති මියොන් ලී මහත්මිය අතර හමුවක් ඊයේ (2023.08.21) ජයසූරිය මහතාගේ නිවසේ දී සිදුවී ඇත.

මෙම සාකච්ඡාවේ දී දෙරට අතර සුහදත්වය සහ මිත්‍රත්වය වර්ධනය කරගැනීම පිළිබඳ වඩාත් කතාබහට ලක්ව ඇත.

තවද, වර්තමාන දේශපාලන හැසිරීම පිළිබඳවත්, කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan