Thursday, March 30, 2023
spot_img

Latest Posts

ආහාර උද්ධමනයෙන් අපි ලෝකයේම 05 වෙනි තැන

දිනෙන් දින ඉහළ යන මෙරට උද්ධමනය පිළිබඳව මේ වනවිට ලොවපුරාම කතාබහට ලක්වෙමින් තිබේ. ඒ, ලෝකයේ උද්ධමනයෙන් ඉහළම රටක් ලෙස වාර්තාගත වීම හේතුවෙනි.

ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ආහාර කාණ්ඩයේ ඉහළම උද්ධමනයක් වාර්තා වන රටවල් අතර ශ්‍රී ලංකාවට පස්වැනි ස්ථානයට පත්ව ඇත. ලෙබනනයෙන් ඉහළම උද්ධමනය වාර්තා වන අතර දෙවැනි ස්ථානය සිම්බාබ්වේ රාජ්‍යයටත් තෙවැනි ස්ථානය වෙනිසුවේලාවටත් හිමිව තිබේ. තුර්කිය සිව්වැනි තැන රැඳී සිටිද්දී ආසියාවේ ආශ්චර්යය වූ ශ්‍රී ලංකාවට පස්වැනි ස්ථානය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට පිටුපසින් දහවන ස්ථානය දක්වා ඉරානය, ආජන්ටිනාව, සුරිනාම්, ඉතියෝපියාව හා මෝල්ඩෝවා රාජ්‍යය රැඳී සිටිනවා.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.