*
Thursday, July 25, 2024
spot_img

Latest Posts

අද (23) රුපියල ස්ථාවරයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඊයේ දිනයට සාපේක්ෂව අද (23) දිවයිනේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු විසින් අනාවරණය කරන ලද පරිදි එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315.80 ක් සහ විකුණුම් මිල රු. 330.63 ක් වේ.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315.70 ක් සහ විකුණුම් මිල රු. 328 ක් වේ

සම්පත් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින් රු. 317 සහ රු. 328 කි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan