අනුර ජනාධිපති වුණාම පත්කරන අගමැති, ඇමතිවරු, ලේකම්වරු, තානාපතිවරු ටිකත් ලෑස්තියි – ටිල්වින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති, කැබිනට් මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්, තානාපති යනාදී තනතුරු සඳහා පත්කරන අයගේ ලැයිස්තු ද සූදානම් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ප්‍රශ්නය – ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉන්න නිසා දිනුවොත් ජනාධිපතිවරයා පේනවා. අගමැති, ඇමති මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, තානාපතිවරු, ඒ ටිකත් ලෑස්තිද ?

“ලෑස්තියි, ලෑස්තියි. අපි ලෑස්ති කරලා තියෙන්නෙ. අපි දැනටමත් තීන්දුවක් අරන් තියෙනවා අපේ ඇමති මණ්ඩලය උපරිම 25 යි කියලා. 25 කට හදන්න යන්නෙ, දැන් හදමින් ඉන්නෙ. ඒ විෂයය දන්න අපේ කට්ටිය, ඒ හිටපු විශ්‍රාම ගිය ස්ථිර ලේකම්ලා එහෙම කණ්ඩායමක් ඉන්නවානෙ, ඒගොල්ලො විෂයයන් ටික දාලා හදමින් ඉන්නෙ. කවුද පුද්ගලයො කියන එක මං හිතන්නෙ අපට ඉස්සරහට කියන්න පුළුවන්”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...