බලහත්කාරී අත්අඩංගුවට ගැනීම, අරගලකරුවන් බිය ගැන්වීම ඇතුළු රාජ්ය මර්දනයට එරෙහිව ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට යුරෝපා රටවල ජීවත් වන ශ්රී ලාංකිකයන් සූදානම්ව සිටිනවා.
ජිනීවා නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මූලස්ථානය ඉදිරිපිට අගෝස්තු 28 වැනිදා මෙම විරෝධතාවය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
UN