*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

තවත්‍ රෝගියකු මිය ගියේ ප්‍රතිජීවක ඖෂධයක් නිසාද?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  50 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී,  ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුර මියගොස් ඇති බව වාර්තා වේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා  ප්‍රකාශ කළේ ආසාත්මිකතාවයක් හේතුවෙන් ඔහු මියගියාද යන්න පිළිබඳව හෙට (27) පරීක්ෂණයක් පවත්වන බවය.

පරීක්ෂණ අවසන් වනතුරු  අදාළ ඖෂධය රෝගීන්ට ලබාදීම නතර කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan