ශ්‍රී ලංකා රේගුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා ශ්‍රී ලංකා රේගුවේ අභිනව මාධ්‍ය ප්‍රකාශක ලෙස  රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කර ඇත.

ඔහු 1989 අගෝස්තු 01 දින සහකාර රේගු අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා රේගුවට බැඳී වසර 34 ක සේවා කාලයක් තුල ශ්‍රී ලංකා රේගුවේ සෑම අංශයකම සේවය කළ අයෙකි.

ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, රේගු නීතිය හා ක්‍රියා පටිපාටිය පිළිබඳ හසල දැනුමක් හා පලපුරුද්දක් ලබා ඇති ඔහු වර්තමානයේ රේගු මිල පිරික්සුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...