(PHOTOS):එක මිටට රට අනුරට – නිට්ට්ඹුව NPP රැළියට ජන ගඟක්!

Date:

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැළි මාලාවේ නිට්ටඹුව ජන රැළිය ඊයේ (27) පස්වරුවේ නිට්ටඹුව නගර මධ්‍යයේ පැවැත්වුණා.

ඒ සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද එක් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වෘත්තීය සමිති නායක මහින්ද ජයසිංහ,ඇතුළු ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් එක්ව සිටියේය.

සුබ පතන්නන් ඇතුළු ඉතා විශාල ජනතාවක් ඊට එක්ව සිටි ආකාරයයි දැකගැනීමට හැකි වුණේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/687/Nittambuwa%20NPP%20Rally

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...