අලි පාටියේ මහලේකම් ඉල්ලා අස්වීමේ සූදානමක ??

අලි පාටියේ මහලේකම් තැන ඉල්ලා අස්වෙන්න සූදානමින් ඉන්නවා කියලා ආරංචියි.

හේතුව වන්දි ප්‍රශ්නයක් ලු. ඒ කිව්වේ පහුගිය අරගල කාලේ ගිනිගැනීමට ලක්වුණාය කියලා කියන නිවසකට අදාළ වන්දියක් ගැන ප්‍රශ්නයක් ලු.

මේ වන්දිය ගැන ප්‍රශ්නයේදී රටේ ලොක්කා මේ මහලේකම් තැනගේ පැත්ත නොගෙන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් අදාළ නීතිමය ක්‍රමවේදයට කිසිම බලපෑමක් නොකර හිටපු එක ගැන මහලේකම් තැන හොඳටෝම නොරොක් වෙලා ලු. ඒ හින්දා එයා තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සූදානමින් ලු ඉන්නේ.

මේ වෙද්දී අලි පාටියේ කළුකෝට් මහත්තුරු මේ මහලේකම් තැන එක්ක සාකච්ඡා කරලා, ඉල්ලා අස්වෙන්න එපාම කියලා ලු. ඒත් මහලේකම් තැනගෙ හිත හැදිලා නැති ලු. තමන් තනතුරෙන් ඉල්ලා අස්වුණත් පක්ෂයට මඩ ගහන්නෙ නෑ කියලා පොරොන්දුවක් විතරක් එයා කළුකෝට් මහත්තුරුන්ට දීලා ලු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...