(PHOTOS):එක මිටට රට අනුරට – නිට්ට්ඹුව NPP රැළියට ජන ගඟක්!

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැළි මාලාවේ නිට්ටඹුව ජන රැළිය ඊයේ (27) පස්වරුවේ නිට්ටඹුව නගර මධ්‍යයේ පැවැත්වුණා.

ඒ සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද එක් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වෘත්තීය සමිති නායක මහින්ද ජයසිංහ,ඇතුළු ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් එක්ව සිටියේය.

සුබ පතන්නන් ඇතුළු ඉතා විශාල ජනතාවක් ඊට එක්ව සිටි ආකාරයයි දැකගැනීමට හැකි වුණේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/687/Nittambuwa%20NPP%20Rally

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...