“දිනන සජිත්” – සමගි ජන සන්ධානයේ වැල්ලවාය විජයග්‍රාහී ජන රැලිය (LIVE)

0
604

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් වැල්ලවායේදී පැවැත්වෙන ප්‍රචාරක ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැලිය සඳහා විශාල ජනකායක් එක්ව සිටිති.