*
Friday, May 3, 2024
spot_img

Latest Posts

SHI YAN 6 නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර

චීනයට අයත් සමුද්‍ර පර්යේෂණ නෞකාවක් වන SHI YAN 06 නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබාදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය, නාරා ආයතනය සහ මෙරට චීන තානාපති කාර්යාලය ඉල්ලීම් කර තිබුණු අතර එම ඉල්ලීම් සලකා බලා අදාළ අවසරය ලබාදුන් බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

අදාළ නෞකාව ඔක්තෝබර් මාසයේදී මෙරටට ළඟාවනු ඇති බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan