රන්ජන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාල ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න – විපක්ෂය ඉල්ලයි

රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමේ ලිපිය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නැයි විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ මූලික කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම ඉල්ලීම සිදු කළේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාල ලිපිය අධ්‍යයනය කළයුතු බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ අදාල ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි බවයි. එය ඉදිරියේදී සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...