දිලිත්ව දිනවන්න ඔහුගේ අවංකභාවයම ප්‍රමාණවත් – විමල්

Date:

කොළඹ LNW:රට තවත් යුක්‍රේනයක් කරගන්න අවශ්‍ය නැත්නම් දිලිත් ජයවීරව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ යුතුව ඇතැයි සර්ව ජන බලයේ ජනාධිපතිවරණ උපායමාර්ගික සැලැස්ම ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

මෙලෙස උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ එකම නායකයා දිලිත් ජයවීර බවයි වීරවංශ මහතා කියෛස්ටියේ.

ඔහුව දිනවීම සඳහා ඔහුගේ අවංකභාවය ප්‍රමාණවත් බව හෙතෙම සඳහන් කළේය.

මෙරට දෑ හිතකාමී ජනයා නැගිට තරුව ලකුණ ජයග්‍රහණය කරවන බවයි ඔහු එහිදී අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිත්මා සියයෙන් මෙපිටට පනියි – දුමිදු මෙන්ම ඉසුරි සහ සිතුමි ද පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ලෝක බැඩිමින්ටන් සම්මේලනයේ 2025 සැප්තැම්බර් 16...

හෙල්ල අවසාන තරගයේ සිටින 2000 න් පසුව උපන් එකම ක්‍රීඩකයා රුමේෂ් – අවසාන තරගය අද පස්වරු 3.53 ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජපානයේ ටෝකියෝ හී පැවත්වෙන මලල ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...