ඉන්ධන මිල අඩුකෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් ද සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් ද අඩුකර ඇත.

භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුකර නොමැත.

නව මිල ගණන් සඳහන් සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. මෙම ඉන්ධන මිල ගණන්වලට සමගාමීව ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව නිවේදනය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...

“Justice Mission 2025” දෙවන දිනය ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය තායිවානය වටා...

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...