මිසිසිපිහි බස් රථයක් පෙරලීමෙන් හත් දෙනෙකු මිය ගොස් 37 දෙනෙකුට තුවාල

Date:

සටහන : සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 01: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මිසිසිපි ප්‍රාන්තයේ වික්ස්බර්ග් නගරයට නැගෙනහිරින් බස් රථයක් පෙරලීමෙන් හය හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළුව 7 දෙනෙකු මියගොස් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මිසිසිපි අධිවේගී මාර්ග මුර සංචාරය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, බස් රථයේ සිටි බොහෝ මගීන් ලතින් ඇමරිකානුවන් වන අතර වොල්වෝ වාණිජ මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී ගොස් තිබු බවයි.

දෙපාර්තුමේන්තුව සිය විමර්ශන අඛණ්ඩව සිදු කරමින් සිටින අතර මිය ගිය අයගේ නම් ඇතුළු අනෙකුත් තොරතුරු මාධ්‍ය වෙත ලබා දී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...

වසරක් තුළ තොග පිටින් ආ මත්ද්‍රව්‍ය!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 වසරේ ජනවාරි...