අපිව මොකටද අනේ මහාචාර්ය තුමාගෙන් ගන්න -මෛත්‍රී පල නොකියාම පලා බෙදලාද? (VIDEO)

පක්ෂ සභාපතිවරයාට බලය වැඩිවන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව ගෙනවිත් තිබෙන සංශෝධනය හේතුවෙන් අද (01)පස්වරුවේ රැස්වූ එහි මධ්‍යම කාරක සභාව උණුසුම් වී තිබේ.

බහුතර මන්ත්‍රී කණ්ඩායමක් ඊට විරුද්ධ වී තිබුණද එම යෝජනාව සම්මත වූ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතාද එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

බාන්ස් පෙදෙසේ දේපළ වංචාව: සැකකරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ 07,...