අපිව මොකටද අනේ මහාචාර්ය තුමාගෙන් ගන්න -මෛත්‍රී පල නොකියාම පලා බෙදලාද? (VIDEO)

පක්ෂ සභාපතිවරයාට බලය වැඩිවන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව ගෙනවිත් තිබෙන සංශෝධනය හේතුවෙන් අද (01)පස්වරුවේ රැස්වූ එහි මධ්‍යම කාරක සභාව උණුසුම් වී තිබේ.

බහුතර මන්ත්‍රී කණ්ඩායමක් ඊට විරුද්ධ වී තිබුණද එම යෝජනාව සම්මත වූ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතාද එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...