*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, 2023 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ ඡන්ද දායකයෙකුට ඒ සඳහා ඉල්ලීම් කිරීමට දී තිබු කාලය අදින්(01) අවසන් වන බවයි.

ඊට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ දළ කෙටුම්පත් මේ වන විට ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බවයි සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ,

තවදුරටත්මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසූවේ අදාළ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට WWW.ELECTIONS.GOV.LK වෙබ් අඩවියද භාවිත කළ හැකි බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan