*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

වියළී කාලගුණයෙන් වැඩිම බලපෑම උතුරට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, වියළී කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව මේ වන විට පුද්ගලයින් 312,316 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. දිස්ත්‍රික්ක 20 ක පිරිසක් ඉන් පීඩාවට පත්ව ඇති බවත් , තවදුරටත් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම සංඛ්‍යාව 70,408 කි.

පීඩාවට පත් පිරිසට පානීය ජලය සැපයීම අඛණ්ඩව සිදු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan