කටුනායකට නව ගුවන් යානා ඉන්ධන නල මාර්ගය ඉදිකිරීම අද(02) ඇරඹේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :

මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා නව නල මාර්ගයක් එළීමේ කටයුතු අද (02) ආරම්භ කෙරේ.

මෙම කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙම නල මාර්ගය කිලෝමීටර් 21 ක දිගකින් යුක්ත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, එක් එක් ටැංකිය ඝන මීටර් 40,000 ක ධාරිතාවකින් යුත් තෙල් ගබඩා ටැංකි තුනක් ඉදිකිරීමේ කටයුතු ද අද ආරම්භ වන බව ඔහු සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගතියට පත් සූර්ය බලශක්ති නියෝජිතයින්ගේ ගැටලු අරන් විපක්ෂ නායක ප්‍රංශ තානාපතිවරයා හමුවෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය මුහුණ දෙන අභියෝග...

බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් මාරු කිරීම ආරම්භ වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : බෝගම්බර බන්ධනාගාරය වෙත...

“කාවන්තිස්ස” නැවත නැගී සිටි ඇත් රජු නුඹමැයි..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ලංකාවේ උසම ඇතාගේ...

ගෝඨාගේ රිට් පෙත්සමට මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : අභියාචනාධිකරණය විසින් හිටපු...