නැගෙනහිරෙන් ලංකාවටම

නැගෙනහිර බැඩ්මින්ටන් සංගමය ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමයේ ආශිර්වාදය සහ අධීක්ෂණය යටතේ මෙහෙයවන ජාතික ශ්‍රේණිගත කිරීම්වලට අදාළ බැඩිමින්ටන් සූරතාවලිය සැප්තැම්බර් 19 දා සිට 24 වන දා දක්වා පැවත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා බැඩිමින්ටන් සහ නැගෙනහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ උත්සාහය මල්පල ගැන්වීම පිණිස ලීනින්ග් අනුග්‍රාහක නාමය යටතේ පවත්වන තරගාවලිය පැවත්වෙන්නේ තිකුණාමලය මැක්හෙයිසර් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ය.ශ්‍රී ලංකා බැඩ්මින්ටන් හී ජාතික කර්තවයන් හී දී අනුග්‍රාහක දායකත්වය දක්වන අනුග්‍රාහකත්වයන් මේ තරගාවලිය පිටුපස ද ශක්තිය දනවමින් රැදී සිටින අතර අප විසින් තරගාවලියේ ප්‍රචාරණය සඳහා යොදවන දැන්වීමක් මෙම ප්‍රවෘත්තියේ ප්‍රධාන ඡායාරූපයට යොදවන්නේ ද එම අනුග්‍රාහකයන්ට ඇගයීමක් එකතු කිරීම පිණිසය.

තරගාවලිය සඳහා අයදුම්පත් කැදවීම සැප්තැම්බර් 9 වන දිනෙන් අවසන් වන අතර පහත සඳහන් සබැදියට පිවිස තරගාවලිය සම්බන්ධ තරග කොන්දේසී මෙන්ම අයදුම් පත්‍රයට ද පිවිසිය හැකිය.
https://srilankabadminton.lk/…/eastern-province-open-2023/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ''අන්දරේගේ න්‍යාය'' නවකතාව...

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...