හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි මෙරටට පැමිණෙයි ! (VIDEO)

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණ තිබේ.

ඒ අනුව ඒ මහතා සිංගප්පූරුවට අයත් SQ 488 දරණ ගුවන් යානයෙන් ඊයේ (02) රාත්‍රී 11.45 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව සඳහන්.

රටේ පැනනැඟුණු ජනතා අරගල හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව ගියේ පසුගිය ජුලි 13 වනදා ය. එදින සිට මාසයකුත් දින 20ක කාලයක් ඒ මහතා මාලදිවයින, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල රැඳී සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...