රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමට පියවර

Date:

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් වැළැක්වීම සඳහා දුරකථන, වට්ස් ඇප් සහ විද්‍යුත් තැපෑල (Email) භාවිතයට ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පත්‍ර එවීමේදී ඒ සමග දුරකථන අංකය, වට්ස් ඇප් අංකය සහ විද්‍යුත් ලිපිනය එවන ලෙසයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...