බන්ධනාගාරයක හදිසි අගුලු දැමීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රැඳවියන් 100ක් පමණ නැවත සිය සිරමැදිරි වෙත යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ බන්ධනාගාරයක හදිසි අගුලු දැමීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

අර්බුදය සාකච්ඡා කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් ස්ටිල්වෝටර් නිවැරදි කිරීමේ මධ්‍යස්ථානයට යොදවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර
සිද්ධිය පිටුපස ඇති හේතු තවමත් අපැහැදිලි බව ප්‍රාන්තයේ විශෝධන දෙපාර්තමේන්තුවේ (DOC) ප්‍රකාශකයෙකු වැඩිදුරටත් කියා සිටියේ.

එහෙත් නීතීඥයින් පවසන්නේ බන්ධනාගාරයේ පවතින කොන්දේසිවලට විරෝධය පළ කරමින් මෙම පියවර ගත් බවයි. වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අධික උණුසුම, අපිරිසිදු පානීය ජලය වැනි හේතූන් පදනම්කරගෙන මෙලෙස සිරමැදිරි වෙත යාම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

අතිරේක පොලිස් ඒකක, ගිනි නිවන භටයින් සහ අනෙකුත් හදිසි කණ්ඩායම් ප්‍රාන්තයේ විශාලතම නගරයවන මිනියාපොලිස් සිට නැගෙනහිරින් කිලෝමීටර් 40 පමණ දුරින් පිහිටි Baywater හි පිටත ස්ථානගත කර තිබෙන බවද සඳහන් වන අතර , අනතුරුදායක ලෙස උණුසුම් තත්ත්වයන් වැඩිව ඇති අතර ඒ අනුව එක්සත් ජනපද බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නව අවධානයක් යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...