අද (04) විනිමය අනුපාත

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිකුත් කරන ලද නිල විනිමය අනුපාතයට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (04) ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තරමක වෙනස්වීමක් පෙන්නුම් කරයි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 313.93 ක් ලෙස සටහන් වූ නමුත් පසුගිය සතියේ රු. 314.19 ක් විය. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වන්නේ රැ. 326.28 ලෙස වන අතර එය පසුගිය සතියේ රු. 325.86 ක් ලෙස සටහන් විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...

ස්විට්සර්ලන්තයේ සිට ආ ආපදා ආධාර..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (6)...

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...

මැලේසියාවේ දී හොඳම පිතිකරු සම්මානය ආනන්දයේ දිලේන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ජාතික කනිෂ්ඨ අංශයේ ගොල්ෆ්...