සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය ජනගත කිරීම අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය එළිදැක්වීම අද (05) දිනයේ උත්සවාකාරයෙන් සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද පෙරවරු 09.00 ට තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී එම උත්සවය පැවැත්වීමට සූදානම් කර ඇත.

එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...