*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

දුරකථන භාවිතය ළමා මනසට තර්ජනයක් – ගීතා කුමාරසිංහ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වයස 18ට අඩු කාණ්ඩවල දරුවන් සඳහා දුරකථන භාවිතයේදී සීමා පැණවීමටත් ඊට අදාළ නීති රාමුවක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බව
ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරනවා.

මේ පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවත් අමාත්වරිය පැවසීය.

ඇය පෙන්වා දෙන්නේ , ජංගම දුරකථන හා සමාජ මාධ්‍ය ලමා පරපුරට විශාල තර්ජනයක් බවත් පවසන ඇය දියුණු තාක්ෂණය සමඟ දරුවන් යාවත්කාලීන විය යුතු බවට තර්කයක් නැති නමුත් අපේ රටේ දරුවන් බොහෝ දෙනකු ජංගම දුරකථන නිසා තමන්ගේ ජීවිත විනාශ කරගෙන සිටින බවයි .

ඇය සඳහන් තවදුරටත් සඳහන් කළේ , අද වන විට ජංගම දුරකථන පාසලට පවා රැගෙන යන බවත් එලෙස රැගෙන ඒම අනිවාර්යෙන්ම සීමා කරන බවයි. ළමා මනස විකෘති කරන ප්‍රධාන මෙවලම ජංගම දුරකථනය බවයි ඇය පවසා සිටියේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan