EPF / ETF අරගලයෙහි නිම නොවෙන විරෝධතාවක් අදත්!

EPF / ETF අරමුදල් වල පොලිය කපා හැරීමට, ඉතිරි සොච්චම් මුදලට බදු පිට බදු ගැසීමට, හාම්පුතුන්ගේ උවමනාවට කම්කරු නීති ගෙන ඒමට එරෙහිව, යන සටන් පාඨ ඇතුලුව තවත් සටන් පාඨ ගණනාවක් මුල් කර ගනිමින් ඒවාට වහා විසදුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද(06) දින දහවල් කොළඹ කොටුව ඔරලෝසු කණුව ඉදිරිපිට වරාය පිවිසුම අසලදී පැවැත්විනි.

මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය වරාය ඒකාබද්ධ සමිති සංධානය මගින් සංවිධානය කොට තිබුණි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/597/Dockyard-Joint-Trade-Union-Alliance-stages-protest-against-EPF-ETF-crisis-hostile-labour-laws

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...